රනිල් වික්රමසිංහ හිරේ දානකම් තමන්ට නින්ද නොයන බව කී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාතර රැස්වීමේදී සන්ග්ලාස් දාගෙන හාන්සි වී සිටි බව මුජිබර් රහුමාන් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මහින්දානන්ද ඇතුලු එම කණ්ඩායම පසුගිය කාලයේ වික්රමසිංහ මහතාට බරපතළ ලෙස බැන වැදී අද ගුණවර්ණනා කරන බවත්, මීට වඩා නිවෙස්වලට වී සිටියා නම් හොද බවත්ය.