මෙවර අයවැය ජයග්‍රහණය කිරීම සදහා සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.Sri Lanka Latest News
ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු බැවින් අයවැය සදහා සහය පළ කරන බවයි.
ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරු ව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.










