අද අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ගුරු සංගම් සමග සාකච්ජාව කල් තැබීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ.
ගුරු සංගම් චෝදනා කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත් වීම මත මෙම සාකච්ජාව තල් තබා ඇති බවට සැක මතු වන බවයි.
මේ වනවිට ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය හේතුවෙන් දින 90කට වැඩි කාලයක් පුරා ගුරුවරුන් වර්ජනයකට යොමුව ඇත.










