හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් හෙට දිනය දක්වා විදෙස්ගත නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී ඇත.
අද දිනයේදී ඔවුන්ගේ නීතීඥවරුන් මාර්ගයෙන් මෙම ප්‍රතිඥාව ලබා දී ඇත.










