• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහපොළ 19%කින් කපයි! Sri Lanka Latest News

December 12, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මහපොළ 19%කින් කපයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ සහ ශිෂ්‍යාධාරවලට වෙන්කරනු ලබන මුදල් ප්‍රමාණය 2020 සිට 2023 දක්වා 19%කින් පහත දමා ඇති බව හෙළිදරව් වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)

ඒ පිළිබඳ වගකිව යුතු රාජ්‍ය අංශයකින් ලිඛිත තොරතුරු ලබාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ සඳහා 2020දී රුපියල් මිලියන 2,125ක් වෙන්කර තිබූ අතර 2021දී එය රුපියල් මිලියන 2000දක්වාත්, 2022දී රුපියල් මිලියන 1,825 දක්වාත්, 2023දී රුපියල් මිලියන 1,725 දක්වාත් පහත දමා ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ නිසා විශ්වවිද්‍යාලලවල සිසුන්ට තම මහපොළ සහ ශිෂ්‍යාධාර නිසි අයුරින් නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.

එම සිසුන්ට මාස තුන හතරක කාලයක් එම ශිෂ්‍යාධාර නොලැබෙන බවද සඳහන්ය.

පවතින දැඩි උද්ධමනකාරී තත්ත්වය මත සිසුන්ගේ පොත්පත් මිලදී ගැනීම, ප්‍රවාහන වියදම් ඉහළ ගිය තත්ත්වයක් තුළ මහපොළ සහ ශිෂ්‍යාධාරවලින් ලැබෙන මුදල නිසි පරිදි නොලැබෙන නිසා සිසුන් දැඩි ආර්ථික අර්බුදයකට සහ අසහනයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන්ට තම නිවෙස්වලින්ද අවශ්‍ය මුදල් ඉල්ලා ගැනීමට අපහසුවී ඇති අතරම විභාග කටයුතු පවා කරගෙන යෑමට අපහසු වී ඇති බවයි සඳහන් වන්නේ.

මහපොළ සහ ශිෂ්‍යාධාර බොහොමයක් ලැබෙනුයේ ග්‍රාමීය ප්‍රදේශවලින් පැමිණෙන ළමුන් සඳහා බවද සඳහන්ය.

මේ පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වැඩබලන සභාපති චන්දන උඩවත්ත මහතාගෙන් මව්රට විමසූ විට ඔහු සඳහන් කළේ සිසුන්ට අදාළ මුදල් ගෙවීම සඳහා මුදල් ලැබීමේ ප්‍රමාදයක් ඇති බවත්, මුදල් ලද විගස එම මුදල් ගෙවීමට කටයුතු කරන බවයි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

මහවදී ත්‍රීවීල් රියැදුරෙකුට 6 දෙනෙක් ගැහුවා! ගිය 6 වැනිදා ඇල්පිටියේ පොලිස් නිලධාරියෙකුට 15 දෙනෙක් පහර දුන්නා! චණ්ඩි වගේ හැසිරෙන සීසර්ලාට එරෙහිව පොලිසිය ‌සද්දයක් නැත්තේ ඇයි? පොලිසියත් ලීසිං සමාගම්වලින් සන්තෝෂම් අරන්ද? පොලිස් මූලස්ථානය ඉදිරිපිටදීම නීති කොළවලට ගිනි තියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා! ඒකාධිපති ගමනකට යන්නයි හදන්නේ! ජනාධිපතිට දෝෂාභියෝග චෝදනාවක්? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper