ව්‍යවස්ථාදායක සභාව විසින් යවන ලද නිවේදනයක් මුද්‍රණය නොකරන ලෙසට ජනාධිපතිවරයා විසින් මුද්‍රණාලයාධිපතිනියට උපදෙස් ලබා දී ඇති බවත්, එය පැහැදිලිවම දෝෂාභියෝගයක් ගෙන ආ හැකි චෝදනාවක බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.Sri Lanka Latest News
මේ හරහා ඒකාධිපති පාලනයකට පාර කපා ඇති බවත්, ඊට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ගත හැකි සියලු පියවර ගන්නා බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.










