• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරඑළියෙ අද වැහුවලු! මැනින් මාකට් එකට බඩු එන්නෙ නැතිලු! ලෑස්ති වෙන්න! ඊළඟ පෝලිම එළවළු පෝලිම වෙයි වගේ!

November 21, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
නුවරඑළියෙ අද වැහුවලු! මැනින් මාකට් එකට බඩු එන්නෙ නැතිලු! ලෑස්ති වෙන්න! ඊළඟ පෝලිම එළවළු පෝලිම වෙයි වගේ!
Share on WhatsAppShare on Facebook

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළට එළවළු ලැබීම සියයට 60න් පමණ අඩු වී ඇතැයි මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්.එම්. උපසේන මහතා පවසයි.

එමෙන්ම නුවරඑළිය එළවළු වෙළෙදපොල වසා දැමීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

පොහොර නොමැතිකම හේතුවෙන් ඇතැම් ගොවීන් එළවළු වගාව අතහැර දමා ඇති අතර වගාකරන එළවළු අස්වැන්න අඩුවීමත් නිසා එළවළු ලැබීම අඩුවී ඇතැයි ද ඔවුහු පවසති. 

මැනිං වෙළෙඳපොළට නුවරඑළිය, යාපනය, තංගල්ල, අකුරැස්ස, මහනුවර, මඩකළපුව,කඩුවෙළ, සහ දෙනියාය ඇතුළු දිවයිනේ එළවළු වගාකරන සෑම ප්‍රදේශයකින්ම එළවළු තොග ලැබෙන බව ද මේ දිනවල එම සෑම ප්‍රදේශයකින් ම ලැබෙන එළවළු ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩුවේගෙන යන බව ද උපසේන මහතා සඳහන් කරයි.

එළවළු මිලද අහස උසට ඉහළ ගොස් ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

බෝංචි කිලෝව රුපියල් 550 – 600 අතර මිලකටත්, කැරට් කිලෝව 350 – 400 අතර මිලකටත් , ලීක්ස් කිලෝව රුපියල් 350 කටත් තක්කාල කිලෝව රුපියල් 500 – 600 අතර මිලකටත් රාඹු කිලෝව රුපියල් 200 – 250 ත් අතර මිලකටත් අලෙවි වූ බව ද උපසේන මහතා පවසයි.

SendShareShare
Previous Post

උඩ පැනගෙන පටන්ගත්තා.. පස්සේ අකුලගත්තා! ගොවියො ආණ්ඩුවට පාඩමක් ඉගැන්නුවා! පොහොර රිවස් කිරීම ගැන ෆීල්ඩ් මාෂල් ආණ්ඩුවට දාපු නෝන්ඩිය! (VIDEO)

Next Post

මේ අපහාසය කළේ රෝහිණීටයි ජලනිටයි විතරක්ද? නෑ සමස්ත කාන්තාවන්ටමයි! තිස්ස දැන් සමාව ගන්න! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper