ආණ්ඩුව රසායනික පොහොර නැවත ගෙන්වීමට තීන්දු කිරීම සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.
එහීදී ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේ වෙන දෑ මෙන්ම ආණ්ඩුව පොහොර තහනමද උඩ පැනගෙන පටන් ගත් බවත්, පසුව එය අකුලා ගැනීමට පියවර ගෙන ඇති බවත්ය.
ගොවීන් ආණ්ඩුවට පාඩමක් ඉගැන්වූ බවද එහිදී ෆොන්සේකා මහතා කියා සිටියේය.










