• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කමිටුව රැස්වෙයි! ඩයනාගේ කේස් එකේ CCTV බලයි! පියල් නිශාන්තටයි මන්ත්‍රීවරියන් දෙන්නෙක්ටයි එන්න කියයි! VIDEO I Sri Lanka Latest News

October 25, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ගුටි කෑවා කියලා ඩයනා ‌වැලිකඩ පොලිසියට පැමිණිලි කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා ඇතිවූ ගැටුම පිළිබඳ සෙවීම සඳහා කථානයකවරයා පත් කළ කමිටුව අද (25) පෙරවරුවේ රැස්විය. Sri Lanka Latest News

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර මැදිහත්වූ ගැටුම සම්බන්ධයෙන් කරුණු සෙවීමට මෙම කමිටුව පත්කර තිබේ 

ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අදාළ කමිටුව රැස්වී ඇත.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, ඉමිතියාස් බාකිර් මාකර්, රමේෂ් පතිරණ යන පිරිස අදාළ කමිටුවට ඇතුළත් ය.

ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ CCTV වීඩියෝ දර්ශන අද නිරීක්ෂණය කෙරුණි.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා,

“මෙම සිද්ධියේ දැකපු ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාව හඳුනගත්තා. ඒ නිසා ඔහුව ඊළඟ කමිටුවට කැඳවනවා.”

“ඊට අමතරව සිද්ධියට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරුන් දෙදෙනාවත් ඊළඟ කමිටුවට කැඳවනවා.”

“ඒ වගේම කමිටුවේ සහාය වෙනුවෙන් කාන්තා මන්ත්‍රීවරියන් දෙදෙනෙකුගේ සහාය ලබාගන්නත් අද රැස්වී තීරණය කළා.”

ලබන 06 වනදා යළිත් කමිටුව රැස්වීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කමිටුවේ වාර්තාව අනුව තරාතිරම නොබලා ඉහළම ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය. 

SendShareShare
Previous Post

ක්ෂණික ණය දෙන ෆේස්බුක් ඇප්වලට අහුවෙන්න එපා! දහස් ගණනක් පවුල් දැනටමත් අනාත වෙලා! දැන්වත් මේ වංචාව ගැන දැනුවත් වෙන්න! VIDEO ISri Lanka Latest News

Next Post

ඊයේ ගුරු විදුහල්පති උද්ඝෝෂණයට කදුලු ගෑස් ගහපු එකේ රිටර්න් එක අදම එයි! ගුරුවරුන් ඉබ්බාගමුව ඉස්කෝලෙ විවෘත කිරීමකට ආ රොෂාන් රණසිංහවයි රෝහණ දිසානායකවයි පන්නා දමයි! I Sri Lanka Latest News

MORE NEWS

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

Load More
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

අද වන විට අනාරක්ෂිත වූ අවදානම් වූ අතිභයංකාර අභියෝගවලට මුහුණ දෙන අප රටේ ජනතාව ඒ අභියෝගවලින් බේරා ගෙන ඒවායින් ජයග්‍රහණය...

Read more
මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.