රෙදිපිළි සාප්පුවක ඇඳුම් මාරු කරන ස්ථානයක කැමරා සවි කොට එය රූගත කිරීම් කළ පුද්ගලයකු අත්අඉංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට ඇත.
කාන්තාවක විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට තිබේ.
පොලිසිය පවසන්නේ රෙදිපිළි සාප්පුවලට ගොස් ඇදුම් මාරු කිරීමේදී අවට පිළිබද දැඩි සැලකිල්ලක් යොමු කරන ලෙසය.