• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගාලතැන්නේ කපුවගේ පුතා කල දුටු කල වළ ඉහගන්න හදලා! හොර නම්බර් ප්ලේට් ගහගෙන පැදපු සුපිරි ජිප් එක ලොහාන්ගේ පිටින් යවලා ෂේප් වෙන්න හදලා! I Sri Lanka Latest News

November 2, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ලොහාන් පැදලා තියෙන්නෙම හොර ඒවද කොහෙද? කාත් කවුරුවත් නැති ගෙදරක හංගලා තිබ්බ කෝටි 4ක තවත් ජිප් එකක් මාට්ටු!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කාල­යක් මාධ්‍ය ඔස්සේ ප්‍රසි­ද්ධි­යට පත්වූ ගාල­තැන්න ප්‍රදේ­ශයේ දේවා­ල­යක් පව­ත්වා­ගෙන ගිය කපු­වෙ­කුගේ පුතෙකු සතුව තිබුණු ව්‍යාජ අංක තහ­ඩු­වක් සවි­ කළ මොන්ටෙරෝ වර්ගයේ සුඛෝ­ප­භෝගී ජීප් රථ­යක් තෙල්දෙ­ණිය පොලි­සිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. දිගන පදිං­චි­ක­රු­වෙක් වන මෙම පුද්ග­ලයා සතුව කොටස් එක­ලස් කරන ලද නීති විරෝධි ජීප් රථ­යක් ඇති බවට 1997 දුර­ක­තන අංක­යට ලද තොර­තු­ර­කට අනුව පොලි­සිය පසු­ගිය 30 වැනිදා නි‍ෙව­සට ගොස් කළ පරී­ක්ෂා­වේදී මෙම වාහ­නය හමුවී තිබේ.Sri Lanka Latest News

වාහ­නයේ ලියා­ප­දිංචි තොර­තුරු කිසි­වක් සැක­කරු සතුව තිබී නැත. ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත්තේ පසු­ගිය දා වෙඩි තබා­ගෙන මිය­ගිය රාජ්‍ය ඇමැති ලේක­ම්ව­රයා වාහ­නය සිය ගෙව­ත්තට සති තුන­කට පමණ පෙර ගෙන­විත් දැමූ බවය.

මේ සම්බ­න්ධ­යෙන් පොලි­සිය කළ දීර්ඝ විම­ර්ශ­න­යේදී පෙනී ගොස් ඇත්තේ මෙම රථය කපුවා සහ ඔහුගේ පුතා පරි­හ­ර­ණය කර ඇති එකක් බවය. කපු­වාට අයත් බව කියන වාහන අංග­ණ­යක් ඇති බවත් ඒම අංග­ණයේ ඉඩ­කඩ ප්‍රමා­ණ­වත් නොවූ තැන පුතාගේ නිවෙස පිහිටි ගෙව­ත්තට මෙම වාහ­නය රැගෙ­න­විත් දමා තිබී ඇති බවත් විම­ර්ශ­න­යේදී පෙනී ගොස් තිබේ. කපු­වාට අයත් වාහන අංග­ණයේ කොටස් එක­ලස් කර ඇති නීති විරෝධී වාහන ඇති බවට සැක­ක­රන තොර­තුරු රැසක් පොලි­සි­යට ලැබී ඇති බැවින් ඒම වාහන අංග­ණය පරීක්ෂා කිරී­මට පොලිස් කණ්ඩා­ය­මක් ඊයේ සූදා­න­මින් සිටි­යහ. ‍‍

මෙම වාහ­නය පරීක්ෂා කිරී­මේදී 2022 වසරේ ගෙවූ විදුලි බිලක් මෝටර් රථයේ තිබී හමුවී ඇත. එම බිල සැක­ක­රුගේ නි‍ෙවසේ විදුලි බිලක් බව අනා­ව­ර­ණය වී තිබේ. ජීප් රථය වසර කිහි­ප­යක් තිස්සේම පරි­හ­ර­ණය කර ඇත්තේ මෙම සැක­කරු බව­ටද තොර­තුරු විම­ර්ශ­නයේ දී පොලි­සි­යට ලැබී තිබේ. වාහ­නය පිරි­සිදු කිරී­මට සේවා සප­යන ආය­ත­න­ව­ලට ලබා දී ඇත්තේ ද කපු පවුලේ උද­විය බවට තොර­තු­රුද පොලි­සි­යට ලැබී ඇත.

අංක තහ­ඩුව ගැන සොයා බැලීමේ දී අනා­ව­ර­ණය වී ඇත්තේ මහ­නු­වර පුද්ග­ල­ය­කුගේ වාහ­න­ය­කට මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් කාර්යා­ල­යෙන් නිකුත් කර ඇති අංක­යක් සවි­ක­ර­ගෙන මෙම වාහ­නය ධාව­නය කර ඇති බවය.

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ව­ර­යාව සිටි­යදී ප්‍රභූ­ව­ර­යෙක් ගම­න්ක­රන ආකා­ර­යට ජනා­ධි­ප­ති­ව­රයා ගමන් කළ වාහ­න­යට වෙට්ටු දමා ලයිට්ද දක්වා­ගෙන ගමන් කළ මෙම වාහ­නය එකල මහ­නු­ව­රදී අත්අ­ඩං­ගු­ව­ටද ගෙන ඇත. එහි­දීද පරීක්ෂා කිරී­මේදී හෙළිවී තිබුණේ හොර රහසේ මෙර­ටට ගෙන්වා ඇති වාහ­න­යක් බවය. මෙම වාහ­නය සම්බ­න්ධ­යෙන් විශේෂ විම­ර්ශ­න­යක්ද සිදු­කර ඇති අතර පසුව අධි­ක­ර­ණ­යෙන් එම වාහ­න­යත් ඔවු­න්ටම අයත් තවත් වාහ­න­යක් සමඟ මුදා මැර තිබේ. ඒ සම්බ­න්ධ­යෙන් අධි­ක­රණ විනි­සු­රු­ව­ර­යාට එරෙ­හිව පොලි­සිය අධි­ක­රණ සේවා කොමි­ෂන් සභා­ව­ටද දැනු­ම්දී­මක් කර තිබී ඇත. ඊට මුල්වී ඇත්තේ යම් අක්‍ර­මි­ක­තා­වක් සිදුව ඇති බව යැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

නැව­තත් පොලි­සි­යට වෙනත් අංක­ය­කින් හමුවී ඇත්තේ ඒම වාහ­නය බව ද එම නිල­ධා­රියා සඳ­හන් කළේය.

ඒ අනුව කපුවා සහ ඔහුගේ පුතා සම්බ­න්ධ­යෙන් අවශ්‍ය නීති­මය උප­දෙස් ලැබුණු පසු අත්අ­ඩං­ගු­වට ගැනී­මට කට­යුතු කරන බවද ඒම නිල­ධා­රියා පැව­සීය.

වාහ­නය මෝටර් රථ පරී­ක්ෂ­ක­ව­ර­යා­ටත් රස පරී­ක්ෂ­ක­ව­ර­යා­ටත් ඉදි­රි­පත් කරන බව පොලි­සිය සඳ­හන් කළේය.

SendShareShare
Previous Post

චෝදනා ලැබූ පොලිස් නිලධාරීන් පොලිසියේ ඉහළ තනතුරුවලට පත් කිරීමට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කරන්න පටන් ගනී! මේක ජනාධිපතිවරුන්ගේ ඉතිහාසයේ මහා කළු පැල්ලමක්! VIDEO I Sri Lanka Latest News

Next Post

RMV එකේ සැක සහිත ඇඟිලි සලකුණක්! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.