• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොරවලට වෙච්ච දේම ගෑස්වලටත් වෙයි! රසායනාගාර වාර්තා පිළිගන්න බැරි බව ලිට්‍රෝ-ලාෆ්ස් සමාගම් දෙකම කියයි!

December 10, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
ගෑස් සමාගම් දෙකම විශාල අර්බූදයක: රට පුරා හිඟයක් අත ළඟ?
Share on WhatsAppShare on Facebook

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රසායනාගාර ප්‍රතිඵල පිළි ගැනීමට නොහැකි බව ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලාෆ්ස් ගෑස් සමාගම් නිවේදනය කර ඇත.

“ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රතිඵල අපට පිළිගත නොහැක” යනුවෙන් නම හෙළි නොකිරීමේ කොන්දේසිය මත මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලිට්‍රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබුණු අතර ලාෆ්ස් සමාගමේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ ඔවුන් ද භාරගනු ලබන්නේ පැටවීමේ සහ බෑමේ නැව් තටාකවල සිදු කරන ලද පරීක්ෂණ ප්‍රතිඵල පමණක් බවත්, පසුගිය මාසයේ එකතු කරන ලද LPG සාම්පල 12 සඳහා කරන ලද ඛනිජ තෙල් සමාගමේ පරීක්ෂණ නොවන බවත්ය.

කෙසේවෙතත් ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ වෙළෙඳපොළ ද්‍රව පෙට්‍රෝලියම් වායු (LPG) සාම්පල පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාවේ පරීක්‍ෂණවලදී LPG සාම්පලවල ප්‍රොපේන් ප්‍රතිශතය 47%ක් පමණ වන බව හෙළි වී ඇති බවත් එය සමාගම්වල පෙර ප්‍රකාශයන්ට පටහැනි බවත්ය.

SendShareShare
Previous Post

ෂවේන්ද්‍ර හදිසියේම ඉන්දියාවට!

Next Post

සියල්කොට් ඝාතකයන් ගැන නීතීඥවරුන් දැඩි තීන්දුවක් අරන්!

MORE NEWS

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

Load More
මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන මෝදර නිපුන නැමැත්තාගේ සහෝදරයෙකු සහ බ්ලූමැන්ඩල් සංඛ නැමැති අපරාධකරුවන් දෙදෙනා දිවයිනට  රැගෙන විත්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper