ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට බිත්තර ප්‍රහාරයක් එල්ල වීම එක්තරා ආකාරයකට ඩීල් දේශපාලනයේ කොටසක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ මෙන්ම අනුර දිසානායකද කිසියම් ඩීල් දේශපාලනයක නිරත වන බවකි.










