අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා විශේෂ අනාවරණයක් සිදු කළේය.
ඒ, ජවිපෙ රැලියට බිත්තර ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා කර තිබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ සිය පියාගේ ගිණුමේ මුදල්වලට සිදුවූ දේ සහ සිය පියාගේ ශල්‍යකර්මය සම්බන්ධයෙන් නොදන්නා පුතකුගේ ප්‍රකාශ පිළිබද වැඩි අවධානයක් යොමු කළ යුතු නැති බවකි.











