• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තාත්තා වගේම පුතා සජිතුත් පොඩි මිනිස්සුන්ගේ දෙපතුල ළගට ගිහින් ප්‍රශ්න ගැන හොයා බලයි! මේ තාත්තා හදපු ‘උල්ලල මාස්මුල්ල’ උදා ගම්මානයට ගිහින් මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන හොයලා බලපු හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 17, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
තාත්තා වගේම පුතා සජිතුත් පොඩි මිනිස්සුන්ගේ දෙපතුල ළගට ගිහින් ප්‍රශ්න ගැන හොයා බලයි! මේ තාත්තා හදපු ‘උල්ලල මාස්මුල්ල’ උදා ගම්මානයට ගිහින් මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන හොයලා බලපු හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය මැතිවරණ සමයේ විදුලි බිල අඩු කරන බවට වත්මන් රජය පොරොන්දු රැසක් දුන් බවත් රු.900-0 බිල රු.6000 දක්වාත් රු.3000 බිල රු.2000 දක්වාත් 33%කින් විදුලි බිල අඩු කරන බවට පැවසු බවත් IMFගිවිසුම සංශෝධනය කරනවා කිව්වත් අද වන විට වත්මන් රජය ද පැවැති රජය ක්‍රියාත්මක කළ IMF ගිවිසුම කිසිදු වෙනස්කමකින් තොරව එම ගිවිසුම ක්‍රියාත්මක කරන බවත් IMF කොන්දේසිවලට වත්මන් රජය ද යට වී විදුලි බිල 25-35% අතර ප්‍රමාණයකින් වැඩි කිරිමට යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ‘උදාගමින් උදාගමට’ වැඩසටහන යටතේ දෙවැනි වැඩසටහන ලෙස මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ආසනයේ කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයේ පිහිටා ඇති ‘උල්ලල මාස්මුල්ල’ උදා ගම්මානයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ දීය.

මේ රජය බොරු ගණනාවක් ඉදිරිපත් කර බොරුවෙන් ජයග්‍රහණය කර බොරුව මත පදනම්ව කටයුතු කරමින් පොරොන්දු කඩ කරමින් සිටින බවත් මේ රජය ජනතාව අතරමං කිරිමට කටයුතු කරන බවත් මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව නිහඩව සිටිනවාද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය පොරොන්දු වූ දේ ඉටු කරන්නේ නැතිනම් ජනතාව ගන්නා තීන්දුව කුමක්ද කියා ප්‍රශ්න කරන බවත් මේ වන විට අප රටේ ඇත්තේ IMF එකේ පදයට නටන රජයක් බවත් සමගි ජන බලවේගය IMF කොන්දේසි වෙනස් කර නව ගිවිසුමකට යන බව පවසන විට රටෙ බහුතරයක් වත්මන් රජය විශ්වාස කර ඡන්දය ලබා දී දැන් අසරණ වී ඇති බවත් බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් රටේ ජනතාව අතරමං කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ රජයට විදුලි බිල වැඩි කළ නොහැකි බවත් ඔවුන් 33%කින් විදුලි බිල අඩු කරනවා කියා ජනතාවට පොරොන්දු වී ඇති බවත් මේ රජය බලයට පැමිණ පසු IMF එකත් සමග සාකච්ඡා නොකර ජනතාව මංමුලා කර ජනතාව අන්දවා ඇති බවත් බොරුවෙන් පචයෙන් ජනතාව අනාථ කර ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ නව ගමනක් සදහා සමගි ජන බලවේගයට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

තෙල් මිල අඩු කරනවා කියා බොරු කළා

ජනාධිපතිවරණ වේදිකාවේ තෙල් මිල අඩු කරන බව පැවසූ බවත් වරායේ ගොඩබාන මිලටම තෙල් මිල දෙනවා කිව්වත් අද වරායේ ගොඩබාන මිලට නම් තෙල් නොලැබෙන බවත් දූෂණ වංචා නැති කර තෙල් මිල අඩු කරනවා කිව්වත් අද තෙල් මිල අඩු කරන්න නොහැකිව රජය තෙල් මිල සූත්‍රයේ වහලකු වි ඇති බවත් මොවුන් තෙල් මිල අඩු කරනවා කියා ද ජනතාව රැවටූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ හරිහමන් සංවර්ධන ව්‍යාපෘතියක්වත් ක්‍රියාත්මක වෙනවාද?

අද රටේ හරිහමන් සංවර්ධන ව්‍යාපෘතියක් වත්මන් රජය යටතේ සිදු නොවන බවත් එම නිසා මානුෂීය ධනවාදය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කේන්ද්‍ර කර ගත් නව ගමනකට මනුෂ්‍යත්වයට මුල්තැන දෙන මානුෂීය ලෙස ජනතාව මුහුන දෙන ගැටලුවලට විසඳුම් සපයන නව ගමනකට සමගි ජන බලවේගය හා එක්වන ලෙස ඉල්ලා සිටින බවත් ජනතාවාදී ජනතා කේන්ද්‍රීය ගමනක් කරා යාමට එක්වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය ලෙස තමා සහ තම සංවිධායකවරු ජනතාවට ඇහුම්කම් දී ජනතා ගැටලු අවබෝධ කර ගෙන සීමා සහිත බලය තුළ ජනතාවට සේවාවක් සහ විසදුම් ලබා දීමට අපේක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

‘රිංගා යකඩ අස්සෙන් හදවත අල්ලා – හංගා ළමැද මැද්දෙන් දරු පෙම හොල්ලා – සංසාරයක් බර හිත මුදුනේ දැක්කා – පෙම්මාදර අම්මා රංකැටි පුතු රැක්කා’ Sri Lanka Latest News

Next Post

ජනාධිපති අරමුදල ගමට අරන් යන වැඩේ සාර්ථකයි! ගමේ නිලධාරීන්ට පුහුණු වැඩමුලුවක් තියයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

සියඹලාණ්ඩුවේදී වී ප්‍රශ්නය මුල්කරගෙන ගොවි ජනතාව සහ මාලිමා ප්‍රාදේශීය නායකයන් අතර උණුසුම් තත්ත්වයක් මතුවූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.