පසුගිය මාස 14 ඇතුළත 400%කින් විදුලි බිල ඉහළ නංවා ඇති බවත්, විදුලි බල මණ්ඩලය මේ වනවිට ලාබ ලබමින් ඇති බවත් පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම තත්ත්වය උඩ අසරණ ජනතාවට විදුලි බිල ගෙවිය නොහැකි බවත්, ඒ හේතුවෙන් විදුලි බිල ගෙවීම වර්ජනය කළ යුතු බවත්ය.










