ජනප්‍රිය සංගීත ශිල්පී සංගීත් විජේසූරියද ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන් ජන අරගලයට එක්වූ ආකාරයක් දැකගත හැකිවිය.
එහිදී අරගලකරුවන්ට පණිවුඩයක් ලබා දුන් සංගීත් කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සිදු නොකරන ලෙස ඉල්ලා සිටියේය.
එමෙන්ම තරුණයන් අතර අතිශය ජනප්‍රිය ගියක්ද ගායනා කිරීමට සංගීත් කටයුතු කළේය.










