• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

24 තවත් උණුසුම්! පොහොට්ටුවේ බෙදීමක්! සාගර ‘හා’ කියද්දී පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගිහින් මහින්දට නාමල්ට ‘බෑ’ කියයි! I Sri Lanka Latest News

May 18, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
24 තවත් උණුසුම්! පොහොට්ටුවේ බෙදීමක්! සාගර ‘හා’ කියද්දී පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගිහින් මහින්දට නාමල්ට ‘බෑ’ කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේදී උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම සදහා ජනාධිපතිවරයා ඉදිරිපත් කොට ඇති යෝජනාව මුල්කරගෙන පොහොට්ටුව ඇතුළේ බෙදීමක් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙහිදී එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන බව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා දැනටමත් ප්‍රකාශ කොට ඇති නමුත් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා හමුවී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ජනක රත්නායක මහතා ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව සටන් කළ අයකු බවත්, පොහොට්ටු ආණ්ඩුව විසින්ම ඒ මහතා පත්කිරීම කළ බවත් එහිදී මෙම ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායම මහින්දටත්, නාමල්ටත් පෙන්වා දී ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව ජනක රත්නායක මහතා මුල්කරගෙන පොහොට්ටුව ඇතුළේ යම් බෙදීමක් හටගෙන ඇති ආකාරයක් දැකගන්නට ඇත.

SendShareShare
Previous Post

ටෝනි හසන් ගිය ගමනම ක්‍රිස්ටෝපර් පෝලුත් යයි! I Sri Lanka Latest News

Next Post

‘සංහිඳියාවට වැටබඳින අවිචාරවත් ප්‍රකාශ හෙළා දකිමු!’ ඔක්කොම නායකයෝ සද්ද නැතිව ඉද්දී විපක්ෂනායක සජිත් දේවගැති ජෙරොම්ගේ ප්‍රකාශය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රට සෑම අතකින්ම දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ආර්ථික, සමාජීය පාර්ශ්වයෙන් මෙන්ම ජනතාවගේ ජන ජීවිත ආදිය විවිධ හේතූන් මත...

Read more
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper