ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ජා පවත්වාගෙන යෑම සදහා අවශ්‍ය අනුමැතිය මෙතෙක් ලංකාව පාර්ශ්වයෙන් හිමිව නැති බව වාර්තා වේ.
පසුගියදා ලංකාවට පැමිණි එම ආයතනවල නියෝජිතයන් මේ පිළිබදව ලංකාවේ බලධාරීන්ට දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.
එම ලියකියවිලි නීතිපති දෙපාර්තමේන්තුවේ පවතින බවද දැනගන්නට ලැබී තිබේ.