ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ජෝ බයිඩන් ජනාධිපතිවරයා හමුවීමට කටයුතු කොට ඇත.
මෙහිදී ශ්‍රී ලංකාවේ වර්ථමාන තත්වය පිළිබද අමෙරිකානු ජනාධිපතිවරයා දැනුවත් කිරීමට සමරසිංහ මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ.