අරගලයට මුල සිට සක්‍රිය නීති සහාය ලබා දුන් නීතීඥ නුවන් බෝපගේ මහතා ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ මෙවර සැසිවාරයට සහභාගී වීම සදහා පිටත්ව ගොස් ඇත.
ADVERTISEMENT
මෙහිදී ජන අරගලය වෙත ආණ්ඩුව එල්ල කරමින් ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමට නුවන් බෝපගේ මහතා කටයුතු කරනු ඇති බව වාර්තා වේ.