• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධිආරක්ෂිත කලාපයේදී නීතීඥවරයයි බිරියයි මරා දැමීම! දවස් 2ක් ඇතුළත පොලිසිය ප්‍රශ්නය විසඳන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

February 15, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් සිව්දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට අනාවරණවී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි. Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට කණ්ඩායම් 12ක් පත් කර ඇති බව ද පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය. 

“මේ අපරාධකරුවන් ගමන් කළා කියන වාහනය ගිනිගැනීමක් සිදුවුණා. ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍යයේ කොතරම් තොරතුරු පළ වුණත්, අපි මේක තහවුරු කරන්නේ, රසපරීක්ෂක වාර්තාව ලැබුණාට පස්සේ. අපිට එහෙම හිතුණාට, මේක සියයට 100ක් ඒ වාහනය කියලා කියන්න බැහැ. 

මේ සිද්ධියට සම්බන්ධයෙන් වෙඩි තැබූ දෙන්නා පමණක් නෙවෙයි ඉන්නේ. මේක සම්බන්ධ තවත් ගණනාවක් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අපිට සාර්ථක තොරතුරු ලැබිලා තියෙනවා. පුද්ගලයින් සිව් දෙනෙක් සම්බන්ධයෙන්. මේ මාධ්‍ය සාකච්ඡාවට එන්න කලිනුත් තවත් තොරතුරක් ලැබුණා. දවසක් දෙකක් ඇතුළත, මේක විසඳගන්න බොහෝවිට ඉඩකඩ ලැබෙයි කියලා විශ්වාස කරනවා. 

මේ වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක් යොමුවෙලා තියෙනවා. නීතිඥවරයා සම්බන්ධයෙන් කිසිම දෙයක් පොලීසියක් විදිහට අපි නිවේදනය කරලා නැහැ. ඇතැම් කරුණු ජනමාධ්‍ය ඔස්සේ හෝ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වුණා. අපි 100%ක්ම ඒ කරුණු අනුමත කරන්නේ හෝ බැහැර කරන්නේ නැහැ. මේ විමර්ශන කටයුතු ඉතාමත් සංවේදීයි. දැනට සෑහෙන්න දුරකට මේ කටයුතු සිදු කරලා අවසන්.

මම ප්‍රකාශයට පත් කරන්නේ, ප්‍රකාශ කරන්න පුළුවන් කරුණු පමණයි. ඇතැම් කරුණු ප්‍රකාශ කෙරුණොත්, විමර්ශනයට බාධාවක් වෙන්න පුළුවන්. සමහර කරුණු අපි බැහැර කරන්නේ නැහැ. ඒවා ඇත්ත හෝ බොරු වෙන්න පුළුවන්. නීතිඥවරයෙක්ට කුමන ආකාරයේ අපරාධකරයෙක් වෙනුවෙන් වුණත්, පෙනී සිටින්න පුළුවන්. මොහු ඉදිරිපත් වුණ නඩු සම්බන්ධයෙන් අපි විමර්ශන කරමින් සිටිනවා. අපිට ඍජුව කියන්න බැහැ, මේ නීතිඥවරයා අහවල් සැකකරු වෙනුවෙන්, අහවල් අපරාධකරු වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් පොලිසිය දැනට විමර්ශනය කරන්න නැහැ. ඒ සම්බන්ධයෙන් අපිට අවධානය යොමු කරන්න වෙන්නේ, මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනය අවසන් කරලා සැකකරුවන් අත්අඩංගුවට ගත්තයින් පස්සේ.”

SendShareShare
Previous Post

අරගලය ගත් මන්ත්‍රී බිල්ල! Sri Lanka Latest News

Next Post

ඉරානයේ ටෙහෙරාන් අගනුවර මැද හමුදා කඳවුරක අබිරහස් පිපිරීමක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.