ආරක්ෂක අංශවලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු තමන් සම්බන්ධයෙන් විකෘති කරන ලද අසභ්‍ය වීඩියෝ පට දෙකක් වෙබ් අඩවියක පළ කොට ඇති බව නීතීඥ අචලා සෙනෙවිරත්න මහත්මිය පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇත.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද ඇය පැවසුවාය.










