හෙළයේ ගීත කෝකිලාවිය කලාශූරී ලතා වල්පොළ මහත්මියගේ 89 වැනි ජන්ම දිනය සැමරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එතුමියගේ නිවසට ගියේය.Sri Lanka Latest News
එහි දී ඇය සමඟ උපන් දිනය සැමරූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇය සමඟ ගීත කිහිපයක් ගායනා කිරිමට ද එක් විය.

















