ජාතික ජන බලවේගයේ නායකත්වයේ සහභාගිත්වයෙන් තංගල්ල නගරයේ පැවැත්වූ රැලියට අති විශාල ජනතාවක් සහභාගී වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ.
මෙම රැලිය තංගල්ල නගරයේ පැවැතුවුණු අතර නගරයේ මංමාවත් සියල්ල අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් පිරි ඉතිරී ගොස් තිබූ ආකාරයක් දැකගත හැති විය.
















