නිමල් ලන්සා විසින් ගොඩනැගීමට නියමිත නව දේශපාලන පෙරමුණ සම්බන්ධයෙන් අද දින පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී කාරියවසම් මහතා කියා සිටියේ කොතරම් කළත් බොල් වී පැළ නොවන බවය.