කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අයත් අඟුනකොලපැලැස්සේ කුඹුරද නියඟයෙන් විනාශ වී ගොස් ඇත.Sri Lanka Latest News
ADVERTISEMENT
අක්කර දෙකකින් යුත් එම කුඹුරට ද ජලය නිසි කලට නොලැබීම නිසා ගොයම විනාශ වී තිබේ. සමනලවැවෙන් නිකුත් කළ ද මෙතෙක් අගුනකොලපැලැස්සේ කුඹුරු වලට ජලය නොලැබුනු බව කෘෂිකර්ම අමාත්‍යව මහින්ද අමරවීර මහතා පැවසීය.
හොඳින් වැඩී පූදින්නට ඔන්න මෙන්න තිබූ තම කුඹුර ගවයින්ට ආහාර සඳහා වෙන් කිරීමට තීරණය කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය .
“මගේ කුඹුර පාලු වුනත් මම ඒකට ගිනි තියන්නේ නෑ.ගවයින්ට කෑමට මම කුඹුර නිදහස් කළා යැයි ඇමතිවරයා කීය.