අද දින පොලොන්නරුව මාතර ලංගම බස්රථ සේවකයකුට තවත් බස් රථ සේවකයකුගෙන් ප්‍රහාරයක් එල්ල විය.
මෙසේ පහර දුන්නේ කිරිදිවැල හංවැල්ල පෞද්ගලික බස් රථයක් සේවකයන් පිරිසක් විසිනි.
ගිරිදර ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය සිදුව තිබුණු අතර පොලිසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.










