අද දින මහනුවර පදික වේදිකාවේ වෙළෙදාම් කරමින් සිටි වෙළෙන්දන්ව ඉවත් කිරීම සදහා නගර සභාවේ නිලධාරීන් පැමිණීමෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් මතුවිය.Sri Lanka Latest News
ඒ, වෙළෙන්දන් විසින් අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ කීම මත වෙළෙදාම කරන බව ප්‍රකාශ කර සිටීම හේතුවෙනි.










