ආරක්ෂිත හේතූන් මත කුවේට් රාජ්‍යය සිය ගුවන් කලාපය හරහා ගමන් කරන වෙනත් රටවල ගුවන් ගමන් (Overflights) සඳහා අවසර දීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.Sri Lanka Latest News
ඒ අනුව, මෙම සීමා කිරීම් එළඹෙන මැයි 23 වනදා දක්වා ක්‍රියාත්මක වන බව එරට බලධාරීන් නිවේදනය කරනවා.
මෙම හදිසි තීරණයත් සමඟ කුවේට් ගුවන් කලාපය භාවිත කිරීම සඳහා මීට පෙර ලබා දී තිබූ සියලුම ගුවන් ගමන් අනුමැතීන් සහ බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටයි කුවේට් බලධාරීන් කටයුතු කර ඇත්තේ.










