• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න ආණ්ඩුවයි විපක්ෂයයි සාකච්ඡා කළ යුතුයි! I Sri Lanka Latest News

November 10, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
රට හෙල්ලෙන හෙළිදරව්වක් පාර්ලිමේන්තුවේ සිදුකරයි! ආණ්ඩුව ශීඝ්‍රගාමී ලෙස ව්‍යවස්ථාදායක සභාව පත්කරන කුමන්ත්‍රණයක! කතානායකතුමනි අහුවෙන්න එපා! මේ හදන්නේ ඡන්දය කල්දාන්න! විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කියයි! EXCLUSIVE VIDEO
Share on WhatsAppShare on Facebook

අභියාචනාධිකරණයේ සභාපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සම්බන්ධයෙන් පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන් සාකච්ඡා කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේදි අදහස් දැක්වු විපක්ශයේ ප්‍රදාන සංවිධායක ලක්ශ්මන් කිරිඇල්ල මහතා ,

 ගරු මන්ත්‍රීතුමනි,අගෝස්තු මාස 24 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් තිබුණා. ක්‍රිකට් ක්‍රීඩාව ගැන ක්‍රිකටි පාලක මණ්ඩලය ගැන. එදා ආණ්ඩු පක්ෂය විපක්ෂය මන්ත්‍රීවරැ පනහක් විතර කතා කරා .ඒ පනස් දෙනාගේම මතය වුණේ දූෂිතයි කියලා. අපි සාකච්චා කරේ විගණකාධිපති වාර්තාව. රෝශාන් ඇමතිතුමාත් කතා කරා මමත් කතා කරා ඉතින් ඒ වාර්තාව අනුව ඇමතිතුමා පියවරක් ගත්තා. මමත් ක්‍රීඩා ඇමතිවරයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා ඇමතිවරයාට සම්පූර්ණ බලතල තියෙනවා කම්ටුවක් පත් කරන්න .එතුමා අතුරු පාලක මන්ඩලයක් පත් කරා ,ඊට පස්සේ මොකද උනේ? මේ අයින් කරපු නිලධාරීන් අධිකරණයට ගියා.මං අධිකරණයට දොස් කියන්නේ, ඇමතිවරයා පත් කරපු කමිටුවක් තියනවා මේ දුශිත නිලධාරීන් අධිකරණයට ගියා,අධිකරණය දැනගන්න ඕන අගෝස්තු මස 24 වන දින දවසක විවාදයක් පාර්ලිමේන්තුවේ තිබුණා.

බලන්න ඒ විවාදය headline. ක්‍රිකට් ආයතනය කෝටි 600ක පිල්ලි ගහලා . හැම පත්තරේම මේක ගියා.අපේ නීතියේ සංකල්පය තියෙනවා, අධිකරණය දැනගත යුතු කරුණු තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි උදාහරණයක් වශයෙන් මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන පනත් ගැන අවබෝධයක් තියෙන්න ඕනෙ විනිසුරුවන්ට. පූර්ව නිගමනයක් තියෙනවා අධිකරණය දන්නවා කියලා පාර්ලිමේන්තු විවාද ගැන. බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තු විවාද ගැන අවබෝදයක් තියෙන්න ඕන. ඒගොල්ලො දැනගන්න ඕන ඔප්පු කරන්න දෙයක් නෑ. පනත් ගැන අවබෝධයක් තියෙන්න ඕන පාර්ලිමේන්තු විවාද ගැන අවබෝදයක් තියෙන්න ඕන විනිසුරුවන්ට.

 මේ දූෂිත නිලධාරීන් ඇමතිතුමා අයින් කෙරුවයින් පස්සේ ඒ අය උසාවියට ගියා .විනිසුරුවරයාට වගකීමක් තිබ්බා ගරැ ඇමතිවරයාව ගෙන්නලා අහන්න.දැන් උසාවියට ගියේ කවුද? මෙතුමා අස්කරපු නිලධාරීන්. අපි දවසක විවාදයක් පැවැත්තුවා මේගොල්ලන්ගේ වැඩ ගැන. මොකක්ද අධිකරණය කෙරුවෙ ?මේතුමාට එන්න කියන්නෙ නැතුව මෙතුමා පත්කරපු කමිටුව අහෝසි කරා. දැන් අද මොකද වෙලා තියෙන්නෙ? අද බඩු අදිනවා, මෙතුමා කිව්වා ඩොලර් ලක්ශ විස්සක චෙක් එකක් ගැන .මම ක්‍රීඩා ඇමති කාලේ දාපු ළමයි තාම එතන ඉන්නවා. මට අද කතා කරලා කිව්වා ලොරි පිටින් බඩු අදිනවා කියලා. ඉතින් මේක ඇති කෙරෙව්වේ කවුද? මෙතුමාව කැදවලා අහන්න තිබුනනෙ. ඔබතුමා කමිටුවක් පත්කරල තියෙනවා ඇයි පත්කරේ කියලා. එතුමා නිකං පත් කෙරැවේ නැ. වර්තාව මතයි කරේ. දැන් මන් දැක්කා සමහර අය මාද්‍ය සාකච්චා තියලා කියනවා ” ඔඩ්ටනර් ජෙනරල් රිපොර්ට් එකක් තියන එක ඇත්ත නමුත් එක ඔප්පු කරලා නැ “කියලා.එතකොට ඒගොල්ලෝ කියන්නේ නඩුව ඔප්පු වෙනකම් ඒගොල්ලන්ට එතන ඉන්න ඉන්න ඉඩ අරින්න කියලද? 

 ඔබතුමා දන්නවා නේ ලංකාවෙ තත්වෙ .ඔඩ්ටනර් ජෙනරල් රිපොර්ට් එක ප්‍රමාණවත් ගරු ඇමතිතුමාට පියවර ගන්න. ඇත්ත වශයෙන්ම අද ශ්‍රි ලංකා ක්‍රිකට් වල සියලු මුදල් සියලු ලිපි ලේඛන හිස් කරන තත්ත්වයට අද පත්වෙලා තියෙන්නේ. ඉතිං ඊයෙ හෙළිදරව් වුනා ගරු ඇමතිතුමාගේන්, අධිකරණය පිළිබඳ යම් යම් චෝදනා, ඥාති කම් ,මං ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියනවා මේ විනිශ්යකාර වරයාගේ ක්‍රියාමාර්ගය දෝශාභියෝගයකට අත්තිවාරමක් දාලා තියනවා .අපි දෙගොල්ලොම සාකච්ඡා කරලා ඉදිරියේදි පියවරක් ගමු .අධිකරණයේ ඉන්න සියට අනු නවයයි දශම නවයක් ඉතාමත් අවන්කයි. නමුත් මේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ වැඩ තියනවා. 

 මේ අතුරු පාලක මන්ඩලය නිසාඇති වෙලා තියන ප්‍රශ්නේ බලන්න. මිලියන ගණන් ඩොලර් එලියට අදිනවා. වැන් වල බඩු fils දාගෙන යනවා . මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට . එදා පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ විවාදයේ දී අපි කිව්වා ක්‍රීඩා පද්ධතිය වෙනස් කරන්න ඕනේ කියලා. ගරැ ඇමතිතුමාත් පිළිගත්තා .සභාපතිතුමනි ක්‍රිකට් ගහන්නෙත් ක්‍රිඩා සමාජ 12 යි.මුළු ලංකාවේම 140ක් චන්දය දෙනවා. ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් බෝඩ් එක පත් කරන්නේ 10ක් එකතුවෙලා. ඉන්දියාවේ විස්සක් එකතුවෙලා , විශාල රටක් වෙලා එංගලන්තේ 25ක් එකතුවෙලා, අපේ 140 ක්,මේ සමහර ක්‍රිඩා සමාජ ක්‍රිකට් ගහන්නේ නැ .ජන්දෙට විතරක් ලියා පදිංචි කරලා තියෙන්නෙ . 

 එදා පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ විවාදයෙන් පස්සේ ජනාධිපතිතුමා කිව්වා මටත් ඕන මේක වෙනස් කරන්න කියලා .එක මන් පිලිගන්නවා වුවමනාවක් තිබ්බා අලුත් පනතක් ගේන්න. නමුත් මං හිතන්නේ අවට ඉන්න කීප දෙනෙක් ප්‍රශ්නේ දුරදිග යන්න ඇති.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂිතයි කියලා ලංකාවේ හැම කෙනෙක්ම දන්නවා. ඒක අධිකරණයක් දැනගන්න ඕන. ගරු සභාපතිතුමනි.අස්කරපු දූෂිතයන් අධිකරණයට ගියාම එතුමා ගරු ඇමතිතුමා ගෙන්නලා අහන්න තිබුණා. මොකක්ද මේ හදිස්සිය . මෙතුමාට ටෙලිෆෝන් කෝල් එකේන් එන්න කියන්න තිබුනා. අමැතිවරයෙක් කැඳවන්නේ නැතුව මේ විනිශ්චකාරවරයා දුන්න තීන්දුව වැරදි තින්දුවක් මං පෙරේදත් කිව්වා.

 දූෂිතයන් නැවත වරක් මේ ආයතනයට පත්වෙලා සල්ලි හිස් කරන්න පටන් අරන් තියෙනවා . අපි දෙගොල්ලම එකතු වෙමු.මං ඇමතිතුමාට ඉයේත් කිව්වා අදත් කිව්වා නඩුවට ඇතුල් වෙන්න.ඒ වගේම මම කියනවා සම්පුර්ණ විස්තර ගරැ,අග්‍ර විනිශ්චකාර තුමාට යවන්න . මොකද අග්‍ර විනිශ්චකාරතුමාට අප කාගේත් ගෞරවය තියනවා.ශ්‍රේෂ්ඨඅධිකරණයේ සිට්න සියලු දෙනා ගැන අපගේ ගෞරවයක් තියෙනවා.නමුත් අතරින් පතර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ,ඒක ලංකාව විතරක් නෙවෙයි ලෝකෙ හැම රටකම ඉන්නවා .අපිට ඒක වලක්වන්න බෑ .

SendShareShare
Previous Post

අද හැන්දෑවටත් නිකම් නෙමෙයි දෙන්න යන්නේ! ගිගුරුම් සහිත වැසි!  I Sri Lanka Latest News

Next Post

ගංජා නීතිගත කරන්නනෙ අර නෝනා කිව්වේ! ඔන්න දැන් ගුරුවරුත් ඉස්කෝලෙ ඇතුළෙ ගංජා ගහනවා! මරු නේ! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.