• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජම්පර් මහලා තියාගන්න! මිනිස්සු ළඟදීම ගල් ගහනවා! අර්චුනා ආණ්ඩුවේ කට වහයි! Sri Lanka Latest News

August 16, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මෙච්චර කාලයක් මගේ නම කියලා ‘කොටි කොටි’ කියලා කිය කියා හිටියා. ඕගොල්ලෝ 159ම මට කිව්වා ‘ඔන්න කොටියා උතුරෙන් ඉඳන් ආවා’ කියලා. හැබැයි දැන් ඕගොල්ලෝ මාධ්‍යවල තියෙන අර කොමෙන්ට්ස් පොඩ්ඩක් කියවලා බලන්න. ඕගොල්ලෝ මාව ඊයේ සී.අයි.ඩී. එකට කැඳෙව්වා. කොමෙන්ට්ස් ටිකක් කියවන්න. එතකොට ඕගොල්ලොන්ට තේරෙයි කවුද කොටියා, කවුද ත්‍රස්තවාදියා, කවුද මිනිස්සු වෙනුවෙන් පෙනීහිටින්නේ කියලා ඕගොල්ලොන්ට දැනගන්න පුළුවන්.

හැබැයි මට දුකයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලන කාලේ මම විතරයි කිව්වේ අනුර කුමාර දිසානායකට අපි අනිවාර්යයෙන් සපෝට් එකක් දෙන්න ඕනේ කියලා. හැබැයි මාව දැන් විපක්ෂයට ගෙන්නලා අන්තිමට මගේ කටත් වහලා, මේ නඩු විසිපහකුත් දාලා. මම පාර්ලිමේන්තු එම්පී කෙනෙක් විදිහට හොස්පිටල් එකට ගිහිල්ලා මිනිස්සුන්ට වෙච්ච අසාධාරණය ටිකක් අහන්න යනකොට මේ රාජකාරියට බාධා කිරීම කියලා නඩුවක් දැම්මා. ඊට පස්සේ ඒක පොලිසියට කම්ප්ලේන් කරන්න ගියා. පොලිසිය ආයේ නඩුවක් දැම්මා රාජකාරියට බාධා කිරීම කියලා. ආපහු ඇවිල්ලා ඒක මේ පාර්ලිමේන්තුවේ කතා කළා. පාර්ලිමේන්තුවෙත් ඒ කට වැහුවා. එතකොට මිනිස්සු මේවා චුට්ටක් බලාගෙන ඉන්නවා. ඒක පොඩ්ඩක් හිතාගන්න.

ලොකුම දෙයක් තමයි අපි එඩියුකේෂනල් රිෆෝම්ස්, අනිත් එක අපේ හිස්ටි්‍ර ගැන බලන්න ඕනේ. දැන් අපේ එඩියුකේෂන් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනේ. අද මම ඇබ්ස්ටේන් කියලා දැම්මා. ඕගොල්ලෝ දැකලා ඇති මම මගේ වෝට් එක දැම්මා ඇබ්ස්ටේන් කියලා. හේතුව, දැන් ආණ්ඩුවේ ආවම විපක්ෂයේ ඉන්න එක්කෙනාව පොලිසිය හරි, කවුරු හරි අරන් ජම්පර් අන්දලා ආපහු දානවා හිරේ. ඊට පස්සේ ඒගොල්ලෝ ආපහු බලයට ආවම කීප කෙනෙකුට ජම්පර් මහනවා. ඒක අනිවාර්යයෙන්. ඒ ජම්පර් මහලා ඔළුවට දානවා. ඔහොම දෙපැත්තටම ඕගොල්ලෝ කරන ඔය සෙල්ලමෙන් අපි වගේ අහිංසක පුද්ගලයෝ මේ රටේ ඉන්න ලක්ෂ 225 කින් 25ක් අයින් කළාම ඉතුරු මිනිස්සුන්ට අද කන්න නෑ, බොන්න නෑ, පාරවල්වල යන්න බෑ.

දැන් ඕගොල්ලෝ ටොම් පච ගහලනේ මේ ආවේ. මේ ආණ්ඩුව ඇවිල්ලා කිව්වා උගන්ඩාවේ තියෙන සල්ලි ටික ගේනවා කියලා. ඒ සල්ලි කෝ? දැන් ඒ සල්ලි ආවේ නෑ. ඕගොල්ලෝ කිව්වා ඩඩ්ලි මහත්තයට නඩුවක් දානවා කියලා. මම හිතන්නේ කවුරු හරි ඇමැති කෙනෙක් කියපු කතාව මම බැලුවා. ඒක සම්පූර්ණයෙන්ම අයින් කරනවා කිව්වා. ඊට පස්සේ දැන් කිව්වා වැට අයින් කරනවා කියලා. අන්තිමට කිව්වා වැටත් හරියටම ගහලා තියෙනවා. ඒ නිසා ඒක අපි තියාගන්නවා කියලා. ඒ වගේ ටොම් පච ගහලා ගහලා ගහලා අපේ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ.

හැබැයි ඕගොල්ලෝ හිතනවා නම් ඕගොල්ලෝ ආණ්ඩුව වට්ටන්න ඕනේ, මම තව පාරක් ආණ්ඩුවක් හදන්න ඕනේ, මම ජනාධිපති වෙන්න ඕනේ කියලා, ඒව කතා කරන්නේ නෑ. මම කතා කරන්නේ උතුරේ ඉන්න මිනිස්සුන්ගේ, දකුණේ ඉන්න මිනිස්සුන්ගේ හිතේ තියෙන දේවල්. එතකොට ඕගොල්ලො කරන්නේ දේශපාලනය නිසා, හිතලා බලන්න සාමාන්‍යයෙන් ව්‍යවසායකයකුට එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ත්‍රීවීල් දුවන එක්කෙනාට බඩ පිරෙනවාද කියන්නකෝ. ඒගොල්ලෝ තාම දුප්පත් විදියට ඒ විදියටම ඉන්නවා. හැබැයි ඕගොල්ලෝ කිව්වා දැන් අපි කවදාවත් වාහන පාවිච්චි කරන්නේ නෑ කියලා. එක දවසක් මම පාර්ලිමේන්තු එනකොට මාව පොලිසිය නැවැත්තුවා. ඇයි කියලා මම ඇහුවාම මේ හරිනි අමරසූරිය මැඩම් එනවා කිව්වා. එතකොට මම නැවතිලා ඉන්න ඕනෙද කියලා ඇහුවා. විනාඩි පහක් මම පරක්කුයි නේද කියලා ඇහුවා. නෑ නෑ ඩොක්ටර් චුට්ටක් ඉන්න, මැඩම් එනකන් ඉන්න කියලා මාව විනාඩි දහයක් එතැන නවත්තලා තිබ්බා. හැබැයි ඕගොල්ලෝ කලින් මොනවද කිව්වේ? අපි බස්වල යනවා, අපි කෝච්චිවල යනවා, ඒ වගේ ජැෆ්නාවලටත් ඇවිල්ලා ඔය සීන් දාලා, වීඩියෝ දාලා, ෆොටෝ දාලා. හැබැයි ඔහොම කරන්න එපා. කරුණාකරලා, ඔය වගේ දේවල් කරන්න එපා. මිනිස්සු හිනා වෙනවා. මිනිස්සු ඕගොල්ලොන්ට ජෙප්පෝ, ජෙප්පෝ කියලා බනිනවා. ගොඩක් අය බලාගෙන ඉන්නේ ෆෝන් එකනේ. දැන් අද හිරු එක දානවා. අද දෙරණ එක දානවා. අද දසත එක දානවා. ඒගොල්ලෝ දාන වෙලාවට කරුණාකරලා අරන් මේ කොමෙන්ට් එක කියවන්න.

ඕගොල්ලෝ කිව්වා පඩි ඕනේ නෑ කියලා. දැන් අන්තිමට කිව්වා කලින් හිටපු ජනාධිපතිතුමාලාගේ ඔක්කොම අයින් කරනවා. ඕනේ නම් අස්වැසුමට ඇප්ලයි කරන්න කියලා මන්ත්‍රී කෙනෙක් කිව්වා. හිතලා බලන්න, දැන් ලබන අවුරුද්දේ ඕගොල්ලෝ තුන්දෙනා හරි හතරදෙනා තමයි ඉතිරි වෙන්නේ. එතකොට 154ට දැන් අපි අස්වැසුම දෙන්න වෙනවා මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මිනිස්සුන්ට. ඒ නිසා කරුණාකරලා ඒ ගරුත්වය, ඒ කියන්නේ පාර්ලිමේන්තු එම්පී කෙනෙක් කියන ගරුත්වය තියාගන්න. ජනාධිපති කියන ගරුත්වය තියාගන්න ට්‍රයි කරන්න. මේ සෙබළු කියන්න එපා. රණවිරුවෝ. ප්‍රභාකරන්ට අදත් මේ පාර්ලිමේන්තුවේ මම කියනවා අපේ දෙයියෝ කියලා. හේතුව, එකම හේතුවයි. එයා අපි වෙනුවෙන් මැරුවා. දැන් මම කියනවා ඕගොල්ලොන්ගේ රෝහණ විජේවීර දෙයියෝ කියලා. එතකොට ඕගොල්ලොන් වෙනුවට මැරිච්ච රණවිරුවොන්ට ඕගොල්ලොන්ට කොන්ද පණ නැත්නම්, 159ක් දීලා පාර්ලිමේන්තුව ඇතුළේ කියන්නකෝ රණවිරුවෝ කියලා. එහෙනම්, කවුරුත් නඩු දාන්න බෑනේ. පුළුවන් නම් එක්කෙනෙක්වත් නැගිටලා කියන්නකෝ ඒගොල්ලෝ රණවිරුවෝ කියලා.

අනේ මේ වගේ ටොම් පච අහන්න එපා. මිනිස්සු ඕගොල්ලොන්ට කෙළ ගහනවා. මිනිස්සු තව ටිකක් යනකොට ගල් ගහනවා. ඕගොල්ලෝ ගෙවල්වලට ගිනි තියනවා. හැබැයි ඒකට මම කැමැති නෑ. හේතුව, දැන් ඕගොල්ලෝ ලබන පාරත් පාර්ලිමේන්තු ඡන්දෙ ඉල්ලලා වැඩේ අවුල් වුණොත් ආපහු ටීචර් විදිහට, ආපහු ප්‍රින්සිපල් විදිහට එහෙම යන්න බෑ. එතකොට මිනිස්සු ඕගොල්ලොන්ට අනිවාර්යයෙන් දඬුවම් දෙනවා. හැබැයි පොඩ්ඩක් හිතලා බලන්න. මම හිතන්නේ එකක් ඕගොල්ලොන්ට හොඳ දෙයක් කියන්නම්. ඒක හිතලා බලන්න. ඕගොල්ලෝ වෙච්ච පොරොන්දු ඔක්කොම ටික පුළුවන් නම් ඉවර කරන්න. ජැෆ්නාවල හොරෙක් අල්ලගෙන ඇවිල්ලා ඕගොල්ලෝ පත්කරලා තියෙනවා. මම ඒක කතාකරන්න ඩොකියුමන්ට් ටික ගෙනාවේ. හැබැයි මට චාන්ස් එකක් දෙන්න කියලා ඉල්ලපු නිසා මම මේක නවත්තනවා. තැන්ක් යූ සෝ මච් සර්….’

Top News Lk

SendShareShare
Previous Post

බණ්ඩාරවෙල රක්ෂිතයක් දවස් ගාණක් තිස්සේ ගිනිගන්නවා! ගින්න නිවන්න කවුරුත් මැදිහත් වෙලා නෑ! දැනටමත් අක්කර ගාණක් විනාශයි! කෝ මේ ඇමැති සමන්ත නිදිද? PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

ඉන්දියාවේ සුපිරිම ගායිකා කවිතා ක්‍රිෂ්ණමූර්ති විනාඩි 3කට ඇන්ජලින් ගුණතිලක වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.