ඉන්දීය සුපිරි ගායිකාව, කවිතා ක්‍රිෂ්ණමූර්ති ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් පැවැති උත්සවයේදී ලංකාවේ අග්‍රගණ්‍ය ගායිකාවක වන ඇන්ජලින් ගුණතිලක මහත්මිය සහ එච්.ආර්. ජෝතිපාලයන් ගැයූ ‘මී පිරුණු සුවද මල් වනේ’ ගීතය ගායනා කිරීම විශේෂ සිදුවීමක් විය.Sri Lanka Latest News
මෙම ගීතයේ පද රචනය කරුණාරත්න අබේසේකරයන්ගේය.
සංගීතය සරත් දසනායකගේය.
ඊට ප්‍රේක්ෂකයන්ගෙන් විශාල ප්‍රතිචාරයක් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය.










