මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල නිවසට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අද දින එහි ගොස් තිබිණ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ දැනුම් දීමකට අනුව මෙසේ ජයවර්ධන මහතා ගොස් තිබිණ.
එහිදී චමුදිත සමරවික්‍රම මහතා කියා සිටියේ මැරයන් සිය නිදන කාමරය ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවයි.










