• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව ගැන ජිනීවාවලින් වාර්තාවක් එළියට එයි! උත්තර දෙන්න සිකුරාදා වන තෙක් කල්දෙයි!

February 14, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ජිනීවා තොණ්ඩුව තවත් තදවෙයි! පෙබරවාරි 28 ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් එයි!
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරි මිෂෙල් බැචලේගේ කාර්යාලය මගින් ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබදව සකස් කරන ලද විශේෂ වාර්තාව, අද දිනයේ දී ශ‍්‍රී ලංකා රජය වෙත ලබා දීමට නියමිත බව වාර්තා වේ.

මානවහිමිකම් මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කර තිබෙන එම වාර්තාව සදහා උත්තර දීමට ලංකා රජයට සිකුරාදා දිනය තෙක් කල් ලැබේ.

2009 මැයි මාසයේ දී අවසන් වූ යුද්ධයේ දී ශ‍්‍රී ලංකාව විසින් සිදුකර ඇති බව කියන යුද අපරාධ පිළිබදව සොයා බැලීම සදහා, මානවහිමිකම් මහකොමසාරිස්වරිය වෙත නියෝග කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, පසුගිය වසරේ මාර්තු මාසයේ දී යෝජනාවක් සම්මත කරගත්තේ ය.

ඒ පිළිබදව මේ දක්වා තත්ත්වය, ලිඛිතව, මානව හිමිකම් කවුන්සිලයට වාර්තා කිරීමට මානව හිමිකම් මහකොමසාරිස්වරිය අපේකෂා කරන බව පැවසේ.

SendShareShare
Previous Post

චමුදිතගේ ගෙදරට අසූචි-ගල් මුල් ගැහීම ජවිපෙ හෙළාදකී! බලවත් සබධතා ඇති පිරිස් සිද්ධිය පසුපස සිටින බව පේනවා!

Next Post

ගහපු අය ටාගට් කරලා තිබ්බේ නිදන කාමරේ! චමුදිතගේ ගෙදරට එල්ල වූ මැර ප්‍රහාරය බලන්න සජබෙ කාවින්ද යයි! (VIDEO)

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper