කතරගම කොළඹ බස් රථ රියැදුරකුට සහ කොන්දොස්තරවරයකුට පහර දීමක් සිදු කොට තිබේ.Sri Lanka Latest News
මාතර කොළඹ බස් රථයක පිරිසක් විසින් මෙම පහරදීම සිදු කොට ඇත.
සිය බස් රථය ඉස්සර කොට පැමිණීම හේතුවෙන් මෙසේ පහර දී ඇති අතර පසුව මුදල්ද ලබා ගන්නා ආකාරයක් CCTV එකේ සටහන්ව ඇත.










