• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සේවිකාවකට දරුණු ලෙස පහරදීපු කඳානේ ව්‍යාපාරික ජෝඩුව අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

October 15, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සේවිකාවකට දරුණු ලෙස පහරදීපු කඳානේ ව්‍යාපාරික ජෝඩුව අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පෞද්ගලික ආයතනයක සේවය කරන කාන්තාවකට අඹුසැමි යුවළක් විසින් අමානුෂික අන්දමින් පහරදෙන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක් පසුගිය දින කිහිපයේ දී සමාජ මාධ්‍යවල සංසරණය වීමෙන් අනතුරුව එම පුද්ගලයින් සම්බන්ධ පොලිසියට තොරතුරු ලැබී එකී යුවළ අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා විය. (Sri Lanka Latest News)

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව ඊයේ (14) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති මෙම යුවළ කඳානේ සිට ක්‍රියාත්මක KD Express නමැති කුරියර් සේවා ආයතනයක හිමිකරුවන් වන බවත් කසුන් මධුෂංක හා ප්‍රහර්ෂණී අරුණාලි ලෙස සමාජ මාධ්‍ය තුළින්ද කරුණු වාර්තාවී තිබුණි.

තරුණිය ප්‍රතිප්‍රහාර දෙන්නට යන්නේ නැත. ඇය බිම ඇද වැටෙන අතර, ඉන් පසුවද  ආයතන හිමිකරු යළිත් ඇයට අමානුෂික ලෙස පහරදෙන දෙනු දක්නට ලැබේ.

පොලිසිය පවසන්නේ පහරකෑ තරුණිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුනේ නැති නමුත් 119 අංකයට ලැබුණ තොරතුරු ඔස්සේ යුවළ අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ වෙතත් පහරකෑමට ලක්වු තරුණිය සැකකාර යුවළගේ ළඟම ඥාතියකු බවත්, වසර 3ක පමණ කාලයක සිට ඇය මෙකී යුවළ වාසය කරන නිවසේ නැවතී ඒ ආසන්නව පිහිටා ඇති ආයතනයේ සේවය කළ බවත් පැවසේ. මෙම තරුණිය මීට පෙර කිහිප අවස්ථාවන්හිදීත් ඔවුන්ගේ හිංසනයට ලක්ව ඇති අතර පහර කන අවස්ථාවල එතැනින් පළායන්නට හෝ උත්සාහ නොකර සියල්ල ඉවසා සිට ඇත්තේ ඥාතීන් යටතේ රැකියාවේ යෙදීමේ අවශ්‍යතාව හේතුවෙන්ය බව පැවසේ.

සැකකරු සහ සැකකාරිය අද (15) දින වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ආන්දෝලනය මතුකළ වීඩියෝව පහතින්.

gossiplankanews

SendShareShare
Previous Post

කොත්මලේ ගමක පොළොව යටින් අමුතු අමුතු ශබ්ද ඇහිලා! ගම්වැසියන් ආරක්ෂිත ස්ථානවලට යොමුකරයි! Sri Lanka Latest News

Next Post

මහ වැසි මැද බණ්ඩාරවෙල නගරය ජලයෙන් යටවෙයි! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper