රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ රාත්‍රියේ ඛනිජ තෙල් සංස්ථාවට ගොස් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු පිළිබදව සොයා බලා ඇති බව වාර්තා වේ.
ඒ අනුව බොහෝ දුරට බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර මහතා පත්වනු ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීමට නියමිතව ඇත්තේ සදුදා දිනයේදීය.










