• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාගම සිරිනන්ද හිමි ජනපති අනුරට දුන් අවවාදය! ”පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ” අනුර කුමාර මහත්තයටත් ඕකම තමයි! Sri Lanka Latest News

November 10, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
කාගම සිරිනන්ද හිමි ජනපති අනුරට දුන් අවවාදය! ”පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ” අනුර කුමාර මහත්තයටත් ඕකම තමයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය මහත්තයා දිනුවා. දිනපු ගමන් මම කිව්වා,
‘පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ…’ (Sri Lanka Latest News)

අනුර කුමාර මහත්තයටත් ඕකමයි. පමා වෙලා හරි නැගිටිනවා. නැගිටින දවසක් එනවා. ජනතා විමුක්ති පෙරමුණත් එහෙමනේ. අවුරුදු 40ක් විතර නානාවිධ දුක් ගැහැට මැද්දෙන් ඇවිල්ලා මහා බලපරාක්‍රමයන් ඉදිරියේ හිටගත්තනේ. ඇයි අපි කැත කතාවක් ඔළුවේ තියාගෙන ඉන්නේ? කැත සිතුවිල්ලක්. අපිට බෑ, ඕවා වෙනස් කරන්න බෑ, දියුණු වෙන්න බෑ, ඉගෙනගන්න බෑ. හැම වෙලාවෙම තියෙන්නේ නෑ, බෑ, එපා, හොඳ නෑ, මට නෑ එහෙම මානසිකත්වයක්. මිථ්‍යාදෘෂ්ටික හීනමානයක් ඒක. ඇයි මට පුළුවන් කියලා කියන්න බැරි, නැගිටින්න බැරි? මට පුළුවන් කියලා නැගිටින්න ඕනේ. අපි මැළිවෙලා.
මේ උන්දැලාට විනාඩි පහක් පන්සිල් සමාදන් වෙන්න හිටගෙන ඉන්න බැරිද? පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය – උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහාණාය. ගේ ඇතුළේ අම්මට වඩා දෙයියෙක්, අප්පට වඩා දෙයියෙක් ආයෙත් කොහෙන්ද? ‘කුඹුරු කොටන තැන – පාර තනන තැන -ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ – බලන් කඩතුරා හැර දෑසේ…’ කණ වෙලා තියෙන ඔය ඇස් ඇරලා බලන්නලු කවුද දෙවියා කියලා. රැකවරණය දෙන්නේ දෙවියා. පෝෂණය දෙන්නේ දෙවියා. බුද්ධිය ලබාදෙන්නේ දෙවියා. මේ සියල්ල ලබාදෙන උත්තමයා ගේ ඇතුළේ අම්මා. ගේ ඇතුළේ තාත්තා. ඒ වටිනාකමට කෝ ගුණ? ඔබ ඒ මවුකම දැකලා තියෙනවද? නෑ මේ උන්දැලා කන්න දෙනවා. තිස්තුන් කෝටියක් ඉන්නවලු කිය කියා. කපුවගේ අතේ බ්‍රේස්ලට් පත්තෑයො වාගේ. චේන් පෙකණියෙන් පල්ලෙහාට එල්ලෙනවා. මුදු ඇඟිලි පහේම කපුවගේ.

‘දොයි දොයි දොයි දොයිය පුතා…
බයි බයි බයි බයිය පුතා…
අතට වෙරළු ඇහිඳ ගෙනේ…
ඉණට පලා නෙළා ගෙනේ…
බරටම දර කඩා ගෙනේ…
එයි අම්මා විගසකිනේ…’

භාවනාවක්. අම්මාගේ ඉගැන්වීම භාවනාවක්. මොනවද කියන්නේ? හීන් එකා රැහැයියා වාගේ කෑගහනකොට ඒ උන්දැගේ මධුරමය ස්වර කාණ්ඩය කොල්ලාව නිමනවා. නිමපු ගමන් කොල්ලට කියනවා පුතේ අම්මා ගියා දර කඩන්න. එන ගමන් වෙරළු අහුලාගෙන එනවා අතට. පලා නෙළාගෙන එනවා ඉණට. දර තියාගෙන එනවා හිසට. මේ ඔක්කොම අරගෙන එන්නේ මගෙ පුතාගේ අප්පච්චි අනන්ත හෙළන දහඩියට අම්මාගේ සහාය දෙන්න. මගෙ පුතාට ජීවිතය දෙන්න. ඒ හින්දා මේ දුක ඉවසපන්. ලැබෙන අඩුපාඩු ඉවසපන්. ඒවා දරාගනින්. දරාගන්න පුරුදු වෙයන්.

SendShareShare
Previous Post

මාතලේ දේශපාලනය කරපු අය මිනිස්සු මරලා ඉන්දියාවට පැනලා ගිහින් හැංගිලා හිටියා! ඒ දේශපාලන ඝාතන යුගය අපි අවසන් කරනවා! තාජුඩීන් මැරුවා.. ලසන්තව මැරුවා.. එක්නැලිගොඩට අදටත් වෙච්ච දෙයක් නෑ! ඒවාට වගඋත්තරකරුවන් නෑ! මේවා අපි හොයනවා! අපරාධකරුවො අධිකරණය හමුවට ගේනවා! මේ රට අපි සුද්ද කරනවා! පාස්කු ප්‍රහාරය ගැන හෙට අනිද්දට හොඳ ප්‍රවෘත්තියක් දෙකක් ඒවි! අනුර මාතලේටම ගිහින් ජනතාවගේ ඔල්වරසන් මැද කරපු කතාව! VIDEO I Sri Lanka Latest News

Next Post

කැබිනට් ඇමැතිවරු හිරේ යවපු – බාල බෙහෙත් වංචාව මුලින්ම රටට හෙළිකරපු – තංගල්ලේ ඉපදිලා සජබෙන් කොළඹ අල්ලන්න යන විශේෂඥ දොස්තර මහත්තයා! Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.