ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පළමුවරට අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණ. Sri Lanka Latest News
එහිදී ඒ මහතා කියා සිටියේ මේ හරහා EPF-ETF අරමුදල්වලට හානියක් සිදුවන බවත්, එම අරමුදල්වල ප්‍රධානීන්ට හෝ මේ පිළිබදව මෙතෙක් දැනුවත් කිරීමක් සිදුකොට නොමැති බව මුදල් කමිටුවේදී අනාවරණය වූ බවත්ය.










