ජනාධිපතිවරයා නුවරඑළියේදී රටේ බහුතරයකට මැතිවරණ පිළිබද විශ්වාසයක් නොමැති බවට නීතීඥවරු හමුවේ කළ ප්‍රකාශයට නීතීඥ සුනිල් වටගල මහතා ප්‍රතිචාර දැක්වීය.
ඒ මහතා කියා සිටියේ මෙය නීති විරෝධී ප්‍රකාශයක් බවත්, වහාම මැතිවරණයක් කැදවා දේශපාලනය පිළිබද ජනතාවට ඇති විශ්වාසය තහවුරු කළ යුතු බවකි.
Ranil Wickramasingha Sunil Watagala










