මහින්දානන්දලා ඇතුලු රාජපක්ෂ ආණ්ඩුවේ සිටි සියල්ලන්ටම හොරකම් කිරීම සදහා පාර කපා දුන්නේ ජවිපෙ බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කීය.Sri Lanka Latest News
2005 මහින්ද ඇතුලු කණ්ඩායම පරාජයට පත්කිරීමට තමන් ඇතුලු පිරිස කටයුතු කරද්දී ජවිපෙ ඇතුලු සියලු දෙනා එම කණ්ඩායම ජයග්‍රහණය කරවූ බව ඒ මහතා කියා සිටියේය.










