• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අදානිට එරෙහිව ජවිපෙ පාරට බහින්න තීන්දු කරයි! ආණ්ඩුවට ඩොලර් බිලියනය ගන්න පුළුවන් වෙයිද?

December 12, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
අදානිට එරෙහිව ජවිපෙ පාරට බහින්න තීන්දු කරයි! ආණ්ඩුවට ඩොලර් බිලියනය ගන්න පුළුවන් වෙයිද?
Share on WhatsAppShare on Facebook

ඩොලර් බිලියන 1කට වැඩි ආයෝජනයකින් ගිගාවොට් එකක සුළං බල ව්‍යාපෘතියක් සංවර්ධනය කිරීම සඳහා තලෙයිමන්නාරමේ ඉඩම ඉන්දීය සමූහ ව්‍යාපාරයක් වන අදානි සමූහ ව්‍යාපාරයට ලබාදීමට රජය ගත් පියවර පරාජය කිරීම සඳහා ජනතාව, පූජ්‍ය පක්ෂය, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ඒකරාශී කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

ආණ්ඩු පක්‍ෂයේ දේශපාලනඥයින් කොමිස් ඉල්ලමින් ජාතික වත්කම් විදේශිකයන්ට ලබාදීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව නැගී සිටීමට සැලසුම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

“ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් රට පහත හෙලීම නිසා රජයට ණය ලබා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව අපි දන්නවා. එයට ණය ලබාගත හැක්කේ චීනයෙන් සහ ඉන්දියාවෙන් පමණයි. රටේ විදේශ සංචිත ගොඩකර ගැනීමේ තවත් මාර්ගයක් වන්නේ බාහිර ආයෝජන ගෙන ඒමයි. නමුත් මේ ආයෝජකයෝ ලංකාවට එන්නේ ලංකාවට තියෙන ආදරයට නෙවෙයි.

“මේ රටේ භූ දේශපාලනික වැදගත්කමක් ඇති ස්ථානවල තම පැවැත්ම තහවුරු කර ගැනීමේ දිගුකාලීන සැලැස්මක් ඔවුන්ට තිබෙනවා. අදානි සමූහ ව්‍යාපාරයට තලෙයිමන්නාරමේ ඉඩමක් ලබාදීම අලුත්ම පියවරයි. මේ ඩීල්වලින් සමහර දේශපාලනඥයන්ට කොමිස් ලැබෙනවා. අපි මෙය නතර කළ යුතුයි.”

SendShareShare
Previous Post

ඉල්ලුවේ ඩොලර් මිලියන 11ක්! ඒත් ලැබුණේ 1.1ක්! කිරිපිටිවලට වෙන්න යන දෙයක්!

Next Post

යුගදනවි ගිවිසුම ජාතියම පාවාදීමක්! ඒ පාවාදීමට අමාත්‍ය මණ්ඩලයම හවුල්! ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් කියපු කතාව!

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පළ කළ අදහස් මෙසේය.Sri Lanka Latest...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.