• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අදයි හෙටයි තියන්න තිබූ එක්ස්ප්‍රස් පර්ල් විවාදය ‌අධිකරණ ඇමැති විජයදාස අන්තිම මොහොතේ දෙන්න බෑ කියයි! විපක්ෂයෙන් ආණ්ඩුවට දැඩි විරෝධයක්! කතානායක පාර්ලිමේන්තුව කල් තියයි! විවාදය නොදුන්නොත් දවස් දෙකේම වෙන වැඩක් නෑ!

May 10, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
විදුලි පනතට විපක්ෂයේ විරෝධය! ආණ්ඩුවේ කොටසකුත් විරුද්ධයි! විරෝධය මැද කංචන පනත ගේන්න තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුවේ කටයුතු කල්තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය.

ඒ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අද සහ හෙට දිනට යොදාගෙන තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විවාදය ලබා ‌දිය නොහැකි බව ප්‍රකාශ කිරීමත් සමගය.

මෙම විවාදය ලබා දුනහොත් එය දැනට සිදුකෙරෙන නඩු කටයුත්තට බාධාවක් බව පවසමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

මේ තත්ත්වයත් සමග ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබා තිබේ.

කෙසේවෙතත් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය අනුව අද සහ හෙට එක්ස්ප්‍රස් පර්ල් විවාදයට පාර්ලිමේන්තුවේ දින වෙන් කොට ඇති බැවින් එම විවාදය නොපැවැත්වුණහොත් අදාළ දින දෙකේ වෙනත් කිසිදු කටයුත්තක් සිදුකිරීමේ හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

SendShareShare
Previous Post

විජිත හේරත් හෙළි කළ තෙල් ගනුදෙනුවකින් සභාවම ගිනිගනී! ආණ්ඩුව තෙල් ඇනවුම් කරලා තියෙන්නේ එක සමාගමකින්! හැබැයි තෙල් ගෙන්වලා තියෙන්නේ ‘ජුවලරි ෂොප් එකකින්’! නීතිපති අනුමැතිය දීලා නෑ! බරපතළ ගේම් එකක් ගිහින්! කැබිනට් පත්‍රිකාව අතේ තියාගෙන විජිත කතා කරයි! කංචනයි පොහොට්ටුවයි උත්තර දෙන්න ගිහින් උණුසුම් තත්ත්වයක්! VIDEO

Next Post

ඇත්තටම එක්ස්ප්‍රස් පර්ල් නඩුවක් සිංගප්පූරුවේ පැවරුවාද? පැවරුවා නම් නඩු අංකය මොකද්ද? වහාම පිටපතක් පාර්ලිමේන්තුවට දෙන්න! විජයදාසට විමල් ලියුමක් යවයි! විමල් කියන විදිහට නඩුවක් දාලා නෑ වගේ?

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.