තමන් පුද්ගලික කරුණුවලට වැඩ කටයුතු කොට නොමැති බවත්, රට වෙනුවෙන් සෑම අවස්ථාවකදීම වැඩ කොට ඇති බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.Sri Lanka Latest News
මාධ්‍ය හමුවක් පවත්වමින් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය හමුවේ විකාශය කළ වික්‍රමසිංහ මහතාගේ හඬ පටයක එම ප්‍රකාශය ඇතුළත්ව තිබේ.
එමෙන්ම මේ වනවිට වත්මන් ආණ්ඩුවේ සැබෑ මුහුණ පෙනෙන්නට පටන්ගෙන ඇති බවද වික්‍රමසිංහ මහතා එහිදී සදහන් කරයි.










