• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා බුද්ධාගම වෙනුවෙන් ‘රණසිංහ ප්‍රේමදාස’ පාර්ලිමේන්තුවේ හඬ අවදි කළා වගේ අද විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හඬ අවදි කරයි! සම්බුද්ධ ශාසනයට මහා අනතුරක්! AKD බ්‍රෑන්ඩ් එක බුද්ධාගමට නිග්‍රහ කරනවා! I VIDEO I Sri Lanka Latest News

February 3, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
එදා බුද්ධාගම වෙනුවෙන් ‘රණසිංහ ප්‍රේමදාස’ පාර්ලිමේන්තුවේ හඬ අවදි කළා වගේ අද විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හඬ අවදි කරයි! සම්බුද්ධ ශාසනයට මහා අනතුරක්! AKD බ්‍රෑන්ඩ් එක බුද්ධාගමට නිග්‍රහ කරනවා! I VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

AKD කියන්නේ තෙතමනය සහිත System Change කරන Brand යැයි කිව්වත් මේ AKD ක්‍රියාත්මක කරන System Change එක බුදුදහමට නිග්‍රහ කිරිමද කියා ප්‍රශ්න කරන බවත් සම්බුද්ධ ශාසනයට උත්තරීතර ස්ථාවරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් කර ඇති නමුත් වත්මන් රජය බුදුදහමට එල්ල කරන මේ ප්‍රහාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරිමක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දී අනෙකුත් සියලුම ආගම් සංස්කෘතීන් ආරක්ෂා කර වීම හරහා රටේ එකමුතුභාවය ශක්තිමත් වන විට මේ තෙතමනය සහිත AKD Brand එක බුදුදහමට නිග්‍රහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

සම්බුද්ධ ශාසනයේ මුර දේවතාවුන් වන ගරුතර මහා සංඝරත්නයට ගැටලු රැසක් මතුව ඇති බවත් බොරුවට මාධ්‍ය ඉදිරියේ පුද පූජා පවත්වා ආගම් භේදය ජාති ‌භේදය සංස්කෘතිය අතර ගැටුම් ඇතිවන ප්‍රකාශ සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් රජය කළ යුත්තේ වෛරී ප්‍රකාශ සිදු නොකර ආගමයි රටයි රැකගැනීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

AKD Brand එක ගාව අදටත් ගුරු සංවර්ධන නිලධාරි ගැටලුවට විසදුම් නෑ

AKD Brand එක හොද දේවල් කරනවා කිව්වත් අදටත් ගුරු හිගයට පිළියම් ලබා දුන් ගුරු සංවර්ධන නිලධාරීන් 17000ක් මහ පාරේ බවත් කොරෝනා කාලයේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න වසර 5ත් 10ත් අතර කාලයේ අත්දැකීම් ඇති මේ අය පසුගිය මහමැතිවරණයේ දි ඡන්ද ලබා ගන්න භාවිත කර දැන් අතහැර දමා ඇති බවත් මේ අය ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ හැකි ක්‍රම පවතින විට පවා එය නොකර අතැර දමා ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

AKD Brand එකට ඇමෙරිකානු බදු අඩු කර ගන්න වුවමනාවක් නෑ

ඊයේ දින ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව වෙළෙද ගිවිසුමකට ප්‍රවේශ වීම හරහා ප්‍රතිචාරක බදු ඉන්දියාවට පැනවූ බදු 50% සිට 18% දක්වා අඩු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් විපක්ෂය රජයට පැවසූ අවස්ථාවේ එය ගණන් නොගෙන සිටීමට රජය කටයුතු කළ බවත් මේ නිසා අපේ අපනයන කරුවන්ට විශාල බලපෑමක් සිදුවන බවත් තෙතමනය සහිත AKD Brand එක මේ සදහා ගන්නා පියවර දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

AKD Brand එකේ පාලන කාලයේ කර්මාන්තශාලා පවා වැහෙනවා

අද කර්මාන්තශාලා වහන්න සැලසුම් සකස් කර ඇති බවත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඇගලුම් කම්හල් 200 යටතේ විශිෂ්ට සේවාවක් කළ කර්මාන්තශාලා වහන්න යන බවත් මේ නිසා බොහෝ දෙනකුට රැකියා අහිමි වන බවත් කර්මාන්තශාලා විවෘත කරනවා කියා පොරොන්දු වී පැමිණ අද කර්මාන්තශාලා වහමින් යන බවත් 76 වසරක සාපය කිය කියා ඇවිත් රටේම බරපතල අර්බුධයක් නිර්මාණය කරමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

මැච් ගහන්න බෑ කියපු පාකිස්තානයට ඉන්දියාව මාර උත්තරයක් දෙයි! ලංකාවට එනවා! ප්‍රැක්ටිස් කරනවා! මාධ්‍ය හමුවත් තියනවා! හරියටම වෙලාවට මැච් එක ගහන්න ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එකටත් බහිනවා! I Sri Lanka Latest News

Next Post

මාරාන්තික උපවාසය නතර කරන්න අනුර පාසල් සංවර්ධන නිලධාරීන්ට කිව්වේ මොකද්ද? PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

Load More
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper