රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට පක්ෂව අදහස් පළ කළ යුක්‍රේන දේශපාලඥයකු හට යුක්‍රේන මාධ්‍යවේදියකු විසින් කනට ගසන ආකාරයේ වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.
යුක්රේනය ආක්‍රමණය කිරීමේ පුටින්ගේ ක්‍රියාපිළිවෙත හෙළා නොදැකීම මෙම ප්‍රහාරයට හේතු වී ඇති බව දැනගන්නට ඇත.