හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ ඇති බව පොලීසිය පවසයි.
මීට පෙර අවස්ථා දෙකකදී රහස් පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඒ මහතා එම අවස්ථා දෙකේදීම රහස් පොලිසියට පැමිණ තිබුණේ නැත.

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.