පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ සෑදීමට ගිය ඇවිදින මංතීරු ව්‍යාපෘතිය අත්හිටුවීමට පියවර ගෙන ඇත.
මහා සංඝරත්නයෙන් සහ ප්‍රදේශයේ ගොවි ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ මෙම ඇවිදින මංතීරුවේ වැඩ අත්හිටුවීමට තීරණය වී තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබිණ.










