ආගම්වාදයක් ඇති කිරීම පවතින ගැටළු වසා දැමීම සදහා සිදුකරන සැලසුම් සහගත ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.
නිදහස ජනතා සභාව අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.